ගාලු පාර ගෝල් ෆෙස් පිටියෙන් සම්පූර්ණයෙන්ම අවහිර වෙයි


රජයට හා ජනපතිවරයාට විරුද්ධව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් කොළඹ - ගාල්ල මාර්ගය ගාලු මුව දොර පිටියෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

 



Recommended Articles