ගාල්ලේ සතිපොළ වසා දමයි


රටේ ඇතිවි තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තිරණය කර තිබේ

මහජනයා එක්රැස් විම වැළැක්විම අරමුණින් මෙම පියවර ගත් බව ආරංචි වෙයි.


 

 


 

 



Recommended Articles