ගාල්ලේ පොහොට්ටුවට ආසන 7 – SJB 2


ගාල්ල දිස්ත්‍රික් සමසත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430 334  ලබාගනිමින් මන්ත්‍රී ආසන 7ක් ලබාගෙන තිබේ. සමගි ජනබලවේගයේ ඡන්ද 115 456ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන දෙකක් හිමිකරගෙන තිබේ.

ජාතික ජන බලවේගය ඡන්ද 29 963ක් හා එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගනිමින් පිළිවෙළින් තෙවැනි හා සිවුවැනි ස්ථාන දිනාගෙන තිබුණත් මන්ත්‍රී ආසන හිමිකරගෙන නොමැත.



Recommended Articles