ගාල්ලෙන් රමේෂ් පෙරමුණ ගනියි


ගාල්ල දිස්ත්‍රික්කයෙ මනාප ඡන්ද නිකුත් වි තිබේ.

ඒ අනුව

ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණ

වෛද්‍ය රමේෂ් පතිරණ - 205814

සම්පත් අතුකොරළ - 128331

මොහාන් පී ද සිල්වා 111626

චන්දිම විරක්කොඩ් 84984

ඉසුරු දොඩංගොඩ - 71246

ශාන් විජේලාල් ද සිල්වා - 67,793

ගීතා කුමාරසිංහ - 63 358

සමඟි ජන බලවේගය

ගයන්ත කරුණාතිලක - 50 ,097

මනුෂ නානායක්කාර 47 399



Recommended Articles