ගාල්ල දිස්ත්‍රික්කය ඡන්ද 240000කින් ගෝඨාභය දිනයි


ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 466148ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 466148 – 64.26%

සජිත් ප්‍රේමදාස 217401 – 29.97%

සිවාජිලිංගම් 27006 – 3.72%



Recommended Articles