ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වෙඩි තැබීමක්


ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී  අද (23) අලුයම  වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව ද පොලීසිය සඳහන් කළේය.



Recommended Articles