ගාල්ල - මාතර සියලු පාසල් 26 හා 27 දාත් නිවාඩු


අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (26දා) හා අනිද්දා (27දා) වසා දමන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරයි.

එම පාසල්වලට ඊයේ (24දා) හා අද (25දා) දිනයේදීත් නිවාඩු ලබා දී තිබේ.



Recommended Articles