ගායන ශිල්පි ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ජිවන රඟමඩලෙන් සමුගනියි By .. // 2019 ජුනි 23 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි විජේබණ්ඩාර මහත්මිය අද (23) අභාවප්‍රාප්ත වී ඇත. ඇය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ බිරිඳයි. මිය යන විට ඇය 83වන වියේ පසු විය. Facebook Twitter Google+ Recommended Articles