ගාමිණී ලොකුගේ සමුගනියි


හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 82 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වූ ඒ මහතා පසුව මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්විය. ඔහු අමාත්‍යධුර කිහිපයකම කටයුතු කර තිබේ. 



Recommended Articles