ග්‍රීසියේ කාකෝස් දූපතේ භූකම්පනයක්


ග්‍රීසියේ කාකෝස් දූපතේ රික්ටර් මාපක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක් හට ගෙන ති​බේ.

ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 



Recommended Articles