දිවයින පුරා පවතින ඉන්ධන හිඟය හා ගෑස් හිඟයට විසඳුම් ඉල්ලා ජනතාව අද දිනයේදීද විවිධ ප්‍ර දේශවල විරෝධතාවල නිරත වෙයි. මේ අතරින් කොළඹ ගෑන්ඩ් පාස් හා මහරගම, නාවින්න යන ප්‍ර දේශවල පැවැත්වෙන විරෝධතා සඳහා විශාල ජනතාවක් එක්ව සිටියි.