ග්‍රාම නිලධාරීන් නිවසේ සිට වැඩ


රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තම නිවෙස්වල සිට රාජකාරී කටයුතු සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ.

ග්‍රාම නිලධාරීන් හට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නොමැති බව ඔවුන් පවසයි. එම නිසා අද (07දා) සිට රාජාකාරී ස්ථාන වෙත නොගොස් නිවසේ සිටම රාජකාරී සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ.



Recommended Articles