ග්‍රාම නිලධාරී වසම් දෙකක හුදෙකලා බව ඉවතට


කලුතර දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ 818 වේයන්ගල්ල නැගෙනහිර හා 818 ඒ වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා බවින් ඉවත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.



Recommended Articles