ග්‍රාම නිලධාරිවරයාගේ නිවසේ ඩීසල් ලීටර් 1000ක්


මීගොඩ ප්‍රදේශයේ නිවසක වැඩි මිලට විකිණිම සඳහා සඟවා තිබූ ඩිසල් ලීටර් 1000ක් සමග පුද්ගලයෙකු අද (09දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

එම නිවස ග්‍රාම නිළධාරිවරයෙකුට අයත් අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා ග්‍රාම නිලධාරිවරයාගේ සහෝදරයෙකු වේ.

අත්අඩංගුවට ගත් ඩිසල් තොගයෙහි වටිනාකම රුපියල් හාර ලක්ෂ හතලිස් දහසක් වේ.



Recommended Articles