ග්‍රහලෝකාගාරයත් වැසෙයි By .. // 2020 මාර් 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ව්‍යාප්ත වෙමින් තිබෙන කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා දැමේ. එය විවෘත කරන දිනය සම්බන්ධව පසුව දැනුම් දෙන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ කේ.අරුණ ප්‍රභා මහත්මිය ප්‍රකාශ කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles