ගලේවෙල පොලිස් වසමේ දඹවටවන 1 කලාවැව ගලේවෙල ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබද වාර්තා වෙයි.
පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු වි ඇත.
මරණකරු වයස අවු 22ක ගලේවෙල පදිංචිකරුවෙකි.