ගලේවෙල දරුවා ඝාතනය කර සැකකරු රිමාන්ඩ්


ගලේවෙල ප්‍රදේශයේ අටහැවිරිදි කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කර ඝාතනය කළ ප්‍රධාන සැකකරු හෙට (4) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ සැකකරු ඊයේ (2) දඹුල්ල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුයි.

මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබු සැකකරු ගලේවෙල - පත්කොලගොල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.



Recommended Articles