ගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (11) නොතීසි නිකුත් කළේය.
ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයට කළ දැනුම් දීමක් අනුව මෙසේ උන්වහන්සේට නොනීසි නිකුත් කළේය.