ගල්වැව සිරිධම්ම හිමි වෙනත් නඩුවකට රිමාන්ඩ්


කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද (23දා) ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වෙනත් නඩුවත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගල්වැව සිරිධම්ම හිමියන්ව දෙසැම්බර් 06 වනදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.



Recommended Articles