ගල්වැව සිරිධම්ම හිමි රෝහලට By .. // 2022 ඔක් 25 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles