ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්


පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා වූ 
කොටසේ මාර්ගය හරහා ජලය ගමන් කිරීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අද රාත්‍රී කාලයේ ත්‍රී රෝද හා යතුරුපැදි
ධාවනය නවතා දමා ඇති බව පොලිසිය නිවේදනය කරයි.



Recommended Articles