ගල්කිස්සේදී දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට


ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක අද (15දා) අලුයම 1.30ට පමණ ගල්කිස්සේදී පුද්ගලයෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. මරණකරු අවුරුදු 56ක් වන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



Recommended Articles