ගල්කිස්සේ තරුණයකු ඝාතනය ගැන පොලිස් පරික්ෂණ


ගල්කිස්සේ ගාලුපාර ප්‍රදේශයේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිතව මියගොස් සිටි තරුණයෙකු පිළිබදව පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

අද අලුයම 1ට පමණ ලැබුණු තොරතුරුකට අනුවයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ

මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචි 22ක තරණයෙකි.



Recommended Articles