ගල්කිස්සේ ගැටුමකින් පුද්ගලයෙකු මරුට By .. // 2020 පෙබ 03 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගල්කිස්ස සමාජ ශාලාවක් තුලදී අද අලුයම (03) සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මරණකරු අවුරුදු 31ක් වන හොරෙයිතුඩුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වන අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනු ලබයි. Facebook Twitter Google+ Recommended Articles