ගල්කිස්සේ අතුරුදන් දරුවා නිවසට පැමිණෙයි By රුවන් කාශ්‍යප // 2021 මාර් 21 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගල්කිස්සේ නිවසකින් පසුගිය 18 දා දිනයේදී අතුරුදන් වූ දරුවා ඊයේ රාත්‍රි යේ සිය නිවසට යළි පැමිණි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles