ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්


ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදු විය.

විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇතැත්, ඔහුට වෙඩි ප්‍රහාරය වැදී නොමැති අතර වෙඩි තැබූ පුද්ගලයා පැන ගොස් ඇතැයි ද වාර්තා වේ.

දිලංගා ගෝමස්

 



Recommended Articles