ගල් බෝතලයේ මිල අඩුකරගන්න රෝහිත පෙරට එයි


රටේ මත්පැන් භාවිත කරන පිරිසෙන් වැඩි පිරිසක් භාවිත කරන මත්පැන් වර්ගයේ මිල අඩු කරන ලෙස රජයෙන් ඉල්ලන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඒ අනුව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ඒ් පිලිබඳව සොයා බලා තටයුතු කරන බව අද (05 ) පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේය.  

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles