ගල් අඟුරු මිලදි ගැනිමේ කිසිදු බාධාවක් රජයට නෑ


ගල් අගුරු මිලදී ගැනීමේ කිසිදු බාධාවක් රජයට නොමැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඒ අනුව ගල්අගුරු බලාගාර සදහා ගල් අගුරු සැපයීමේ ගැටලුවක් ද නොමැති බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඒ අනුව විදුලි සැපයුමේද කිසිදු ගැටලුවක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

 



Recommended Articles