ගලහ සිදුවීමට 7ක් අත්අඩංගුවට By රුවන් කාශ්‍යප // 2018 සැප් 02 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කුඩා දරුවෙක් මිය යැමක් පදනම් කරගෙන ගලහ රෝහලේ දේපළවලට අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 7ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01දා) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ගහල පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. Facebook Twitter Google+ Recommended Articles