ගලහ සැකකරුවන් රිමාන්ඩ්


ගලහ රෝහලේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන අද (02දා) මහනුවර අතිරේක අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Recommended Articles