ගලවා ගැනීමට ගිය හෙලිකොප්ටරයක් අනතුරක


අනතුරට පත් හෙලිකොප්ටරයේ සිටි ගුවන් හමදා හෙලිකොප්ටර් යානයේ නියමුවන් දෙදෙනා හා සෙබලුන් තිදෙනෙක් මුදවාගෙන රෝහල් ගත කර තිබේ. ඒ් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙයි.


ලුණුවිල හා වෙන්නප්පුව අතර ප්‍ර දේශවල ජල ගැනිමෙන් විපතට පත් පිරිසක් මුදවා ගැනීමට ගිය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙයි.



Recommended Articles