ගරභනි මව්වරුන් වෙනුවෙන් පෝෂණ දීමනාව ලබාදීම හෙට


පවතින ආපදා තත්ත්වය හා ළඟ එන උත්සව සමය පාදක කරගෙන ගර්භනී මව්වරුන් සඳහා රු 5000 ක් වටිනා පෝෂණ දීමනාව ලබාදිම හෙට (16දා) දින සිට ආරම්භ කරන බවත් රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව කියයි. නිරෝගී ශක්තිමත් පුරවැසියෙක් බිහි කිරීමේ මූලික අඩිතාලම වන මාතෘ පෝෂණය ඉහළ නැංවිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. 

 



Recommended Articles