ගයන්ත වැඩ අරඹයි


ආණ්ඩු පක්ෂයේ සංවිධායක ‌ලෙස යළි පත්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද දිනයේදී යළිත් ඔහු සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පවතින ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිල කාමරයේදී ඔහු රාජකාරී ආරම්භ කළේය.



Recommended Articles