ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කථානායකට


ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ.



Recommended Articles