ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ඇරඹෙයි


බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.



Recommended Articles