ගම්පහින් SLPP පළමු තැන නාලකට - SJB පළමු තැන ෆොන්සේකා


2020න් පාර්ලිමේන්තුවට යන ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව නිකුත් වි ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (13)

නාලක ගොඩහේවා - 325,479

ප්‍රසන්න රණතුංග - 316 ,544

ඉන්දික අනුරුද්ධ - 136,297

සිසිර ජයකොඩි - 113,130

නිමල් ලන්සා - 108 ,945

ශාන් ප්‍රදිප් විතාන - 97,494

සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ - 89,329

ප්‍රසන්න රණවිර - 83,329

කෝකිලා ගුණවර්ධන - 77 ,922

ලසන්ත අලගියවන්න - 73,061

නලින් ප්‍රනාන්දු - 69,800

මිලාන් ජයතිලක - 68,449

උපුල් මහේන්දු රාජපක්ෂ 67,756

සමගි ජන බලවේගය - ආසන 04

(01) සරත් ෆොන්සේකා - 110,555
(02) රංජන් රාමනායක - 103,992
(03) හර්ෂණ රාජකරුණා - 73,612
(04) කවින්ද ජයවර්ධන - 52,026

ජාතිත ජන බලවේගය - ආසන 01

(01) විජිත හේරත් - 37,008

 



Recommended Articles