ගම්පහ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට By .. // 2022 අගෝ 24 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. එම පුද්ගලයාට වෙඩි පහර කිහිපයක් වැදී ඇති අතර රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. Facebook Twitter Google+ Recommended Articles