ගම්පහ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක හෙට ජල සැපයුම අත්හිටුවයි


ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට පෙ.ව 9 සිට පස්වරු 12 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව  ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනුව වැලිසර,මහබාගේ,මාබෝල,ප්‍රදේශයේ කොටසක් ,කඳාන නාගොඩ ප්‍රදේශය , කෙරවලපිටිය,මාටාගොඩ, දික්ඹ්විට සහ දික්ඹ්විට ධිවර වරාය ප්‍රදේශය, බෝපිටිය, පමුණුගම හා උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවනු ලැබේ.



Recommended Articles