ගම්පහ පදිංචි පිරිස්හට විශේෂ නිවේදනයක්


ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR  පරික්ෂණයකට යොමු වන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් .ශ්‍රීධරන් මහතා දැනුම් දෙයි.



Recommended Articles