ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31) රාත්‍රී 10 සිට අප්‍රේල් 1 වන දා සවස 4 දක්වා ජල සැපයුම අත්හිටවනු ලැබේ.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වේ.

වනවාසල ඔලියමුල්ල වත්තල මීගමු පාර ඇවරියවත්ත පාර තෙලඟපාත මීගහවත්ත හේකිත්ත පල්ලයවත්ත වැලිඅමුණ පාර බලගල ගලහදූව මරදාන පාර ඇලකන්ද
හැඳල පාරේ කොටසක්

 



Recommended Articles