පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු කැලණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාහැකි නිසා ගම්පහ ,මිනුවන්ගොඩ,ජාඇල,මිල්ලනය,කළුතර හොරණ ඉංගිරිය සහ මතුගම ගංගාධාර ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ගම්පහ,කොළඹ,කළුතර දිස්ත්‍රික්කවලට සුළු ගංවතුර අවදානමක්
Recommended Articles

