ගම්පහ SLPP 13 SJB 4 JJB 1


මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13 ම  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත. 

මෙවර  ගම්පහ දිස්ත්‍රික්කයෙහි සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 13 ක්, සමගි ජනබලවේගය ආසන 4   ක් සහ ජාතික ජනබලවේගය ආසනයක් හිමිකර ගෙන ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක


Recommended Articles