ගම්පහ දිස්ත්‍රික්කය ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ අර්ජුණ රණතුංග මහතා පරාජයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 807896 (මන්ත්‍රීධුර 13)
සමගි ජන බලවේගය 285809 (මන්ත්‍රීධුර 04)
ජාතික ජන බලවේගය 61833 (මන්ත්‍රීධුර 01)
එක්සත් ජාතික පක්ෂය 28282
ගම්පහ SLPP 13 SJB 4 JJB 1 - අර්ජුන ඉවතට
Recommended Articles

