ගම් බිත්තර නිෂ්පාදනයට ව්‍යවසායකයන් 10000ක්


ව්‍යවසායකයන් 10,000ක් ගම් බිත්තර නිෂ්පාදනයට යොමු කර, එමගින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

එම වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (08දා) බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේ දී පැවැත්විය. 



Recommended Articles