ගමන් බෑගයක මළසිරුර සිද්ධියට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල හෙට අධිකරණයට


සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් බෑගයක තිබියදී සොයාගත් කාන්තා මළ සිරුරේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මහර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුන්නේය.

සැකකාර යුවළ නැවත හෙට දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉකුත් 04 දා ඝාතනය වී තිබුණේ මොහොමඩ් සාෂි ෆාතුමා මුම්ටාස් නැමති 44 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.



Recommended Articles