ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිනයක් වෙන්කර ගත් අයට පමණයි By .. // 2022 ජුලි 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (27දා) දින සිට දිනයක් වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් ලබා දීමට තීරණය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles