ගන්දර ව්‍යාපාරිකයෙකුට වෙඩි තබයි


මාතර ගන්දර ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි වැදීමෙන් 78 හැවරිදි ව්‍යාපාරිකයෙක් තුවාල ලබා තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ටී 56 ගිනි අවියකිිි නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.තුවාලකරු බස් රථ හා බෝට්ටු හිමිකරුවෙක් වන අයෙකි.



Recommended Articles