ගතවුු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩු 46ක් අත්අඩංගුවට


ගතවු පැය 24ක කාලය තුළදි නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඒම කාලය තුළ රථවාහන 7ක්ද පොලිස් භාරයට ගත් බවයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 1,122 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 162ක් පොලිස් භාරයට ගෙන තිබේ.

 



Recommended Articles