ගතවු පැය 24ක් තුළ ඇඳිරි නීතිය කඩ කළ 88 අත්අඩංගුවට


අද උදෑසන 6න් අවසන් වු ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

ඒ අනුව පසුගිය 4වනදා සිට මේ දක්වා ඇදිරි නිතිය කඩ කළ 691 දෙනෙකු වාහන 92ක් පොලිස් භාරයට ගෙන ඇත.

 



Recommended Articles