ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර 541ක් අත්අඩංගුවට


ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 541 දෙනෙකු අද උදෑසන 6.00න් අවසන් වු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාලය තුළ වාහන 138ක් පොලිස් භාරයට ගෙන ඇති ඇත.

ඇඳිරි නීතිය පැනවු මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 62,162ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 17,460කි.

 

 



Recommended Articles